අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි..

අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි..

අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි..

කර්තෘ Staff writer

14 May, 2021 | 4:32 pm

COLOMBO (News 1st) – අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය මේ මස 18 වැනිදා ගුජරාට් හා පකිස්ථාන වෙරළ තීරයට ළඟා වනු ඇති .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එමගින් දිවයිනේ කාලගුණයට ඇති කරන බලපෑම හෙට(15) සිට ක්‍රමයෙන් අඩුවන බව යි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය.. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]