14-05-2021 | 6:01 PM
COLOMBO (News 1st) – දිවයිනට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා ද්‍රෝණි 6 ක සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, කැලණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ, කුඩා ගඟ හා අත්තනගලු ඔය ආශ්‍රිතවයි.
මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනා...