යුපුන් මී.100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

යුපුන් අබේකෝන් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

by Staff writer 13-05-2021 | 10:39 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබේ.

ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදීය.