ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් ...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් ...

by Staff writer 13-05-2021 | 5:04 PM

COLOMBO (News 1st) : බුලත්සිංහල,පාලින්දනුවර, මිල්ලනිය සහ හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.