තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කෙරේ

ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කෙරේ...තවත් වසම් 4ක හුදකලාබව ඉවතට

by Sagarika Chathumali 13-05-2021 | 7:18 AM
දිස්ත්‍රික්ක 3 ග්‍රාම නිලධාරී වසම් 11ක් අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ. යුද හමුදාපතිවරයා පැවසුවේ, ගම්පහ , ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 11ක් එලෙස හුදෙකලා කළ බවයි. මේ අතර දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලාබව ඉවත් කර තිබේ.  

එලෙස හුදකලා කළ සහ හුදකලාබව ඉවත් කළ වසම් පහත පරිදි වේ.