කොළඹ හා අවට තද සුළං තත්ත්වයක්

කොළඹ හා අවට ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං තත්ත්වයක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 13-05-2021 | 10:33 PM

COLOMBO (News 1st) : කොළඹ හා අවට ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං තත්ත්වයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අරාබි මුහුද ආශ්‍රිත අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් අද(13) රාත්‍රියේ විටින් විට තද සුළං අපෙක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.