තවත් කොරෝනා ආසාදිතයින් 1,174ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් ගණන 2200 ඉක්මවයි..

by Staff writer 13-05-2021 | 10:02 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 1,174ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනුව, අද දින මේ දක්වා(9.40PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,249 දක්වා ඉහළ ගොස් තිබේ.