ලබන 19, 20 Port City කෙටුම්පත විවාදයට ගැනීමේ තීරණයක්

ලබන 19, 20 Port City කෙටුම්පත විවාදයට ගැනීමේ තීරණයක්

ලබන 19, 20 Port City කෙටුම්පත විවාදයට ගැනීමේ තීරණයක්

කර්තෘ Staff writer

13 May, 2021 | 4:06 pm

COLOMBO (News 1st) :  කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මැයි 19 සහ 20 දිනවල පැවැත්වීමට තීරණය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක , අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ , අද (13) පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණයට එළැඹී බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]