Port City කෙටුම්පත පිළිබඳ  විවාදය ලබන 19, 20

ලබන 19, 20 Port City කෙටුම්පත විවාදයට ගැනීමේ තීරණයක්

by Staff writer 13-05-2021 | 4:06 PM

COLOMBO (News 1st) :  කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මැයි 19 සහ 20 දිනවල පැවැත්වීමට තීරණය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක , අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ , අද (13) පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණයට එළැඹී බවයි.