යුපුන් අබේකෝන් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

යුපුන් අබේකෝන් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

යුපුන් අබේකෝන් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

කර්තෘ Staff writer

13 May, 2021 | 10:39 pm

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබේ.

ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]