තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු මියයයි

තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු මියයයි

තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු මියයයි

කර්තෘ Sagarika Chathumali

13 May, 2021 | 9:58 am

COLOMBO (News 1st) : ඊයේ (12) දිනයේ තවත් කොරෝනා මරණ 18ක් වාර්තා වී ඇතැයි, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ යනු ඇති.

එම මරණ වාර්තා වී ඇත්තේ, වඳුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම , මැල්සිරිපුර, කුරුණෑගල, අලව්ව, මොරොන්තුඩුව, ඔ්මල්පේ, ඇඹිලිපිටිය, හල්දඬුවන, කන්දෙගෙදර, පස්සර , කොළඹ – 05 , අලව්ව, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල යන ප්‍රදේශවලිනි.

 

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් පිළිබඳ විස්තර පහතින්...

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]