තවත් කොරෝනා මරණ 18ක්...

තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු මියයයි

by Sagarika Chathumali 13-05-2021 | 9:58 AM

COLOMBO (News 1st) : ඊයේ (12) දිනයේ තවත් කොරෝනා මරණ 18ක් වාර්තා වී ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ යනු ඇති. එම මරණ වාර්තා වී ඇත්තේ, වඳුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම , මැල්සිරිපුර, කුරුණෑගල, අලව්ව, මොරොන්තුඩුව, ඔ්මල්පේ, ඇඹිලිපිටිය, හල්දඬුවන, කන්දෙගෙදර, පස්සර , කොළඹ - 05 , අලව්ව, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල යන ප්‍රදේශවලිනි.  

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් පිළිබඳ විස්තර පහතින්..

.