by Sagarika Chathumali 13-05-2021 | 10:25 AM
COLOMBO(News 1st) : අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේ ය.
ඒ අනුව අදාළ කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.
https://www.youtube.com/watch?v=49qBE2ztZL8