තවත් කොරෝනා ආසාදිතයින් 957ක්..

අද දින මේ දක්වා ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි..

by Staff writer 12-05-2021 | 10:07 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 957ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා(9.40PM) වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,386 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.