තවත්  ග්‍රාම නිලධාරී වසම් 13ක්  හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කෙරේ

by Sagarika Chathumali 12-05-2021 | 8:20 AM

COLOMBO (News 1st) : වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනය කළ එලෙස හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ පහත පරිදි වේ 1 . කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම ⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම 2 . ගම්පහ දිස්ත්‍රික්කය මහබාගේ පොලිස් බල ප්‍රදේශය ⏺️ ඇලපිටිවල නවම්මහර ගම ⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර 3 ගාල්ල දිස්ත්‍රික්කය ඉමදූව පොලිස් බල ප්‍රදේශය ⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම අහංගම පොලිස් බල ප්‍රදේශය ⏺️ අටානිකිත ග්‍රාම නිලධාරී වසම 4. රත්නපුර දිස්ත්‍රික්කය පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය ⏺️ සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම ⏺️ දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම ⏺️ ගොඩගම ග්‍රාම නිලධාරී වසම කහවත්ත පොලිස් බල ප්‍රදේශය ⏺️ කටංගේ අංක 3 කොටස 5. හම්බන්තොට දිස්ත්‍රික්කය ⏺️ සූරියවැව නගරය 6. කෑගල්ල දිස්ත්‍රික්කය බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය ⏺️ උඩපොත ග්‍රාම නිලධාරී වසම ⏺️ කැන්දාව ග්‍රාම නිලධාරී වසම