ග්‍රාම නිලධාරී වසම් 3ක හුදකලා බව ඉවතට

ග්‍රාම නිලධාරී වසම් 3ක හුදකලා බව ඉවතට

by Sagarika Chathumali 12-05-2021 | 8:33 AM

COLOMBO (News 1st) : අද උෑදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලා බවින් නිදහස් කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. 

ඒ අනුව එලෙස හුදකලාබවින් නිදහස් කළ ග්‍රාම නිලධාරී වසම් පහත පරිදි ය. 1 . ගම්පහ දිස්ත්‍රික්කය කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශය ⏺️ කළුඅග්ගල ග්‍රාම නිලධාරී වසම ⏺️ පොල්හේන ග්‍රාම නිලධාරී වසම 2 . කළුතර දිස්ත්‍රික්කය දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශය ⏺️ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම