home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අවසන් කටයුතු පැය 24 න්,මංගල උත්සව අත්හිටුවයි - මැයි 31 තෙක් නව මාර්ගෝපදේශ මාලාවක්
by Staff writer
12-05-2021 | 5:48 PM
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ක්‍රියාත්මක වන මාර්ගෝපදේශයන් සංශෝදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අද (12) සිට මැයි 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ආකාරයෙන් මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක වනු ඇති. මෙහි සඳහන් ආකාරයට විවාහ මංගල උත්සව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර, උපරිම 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය සිදු කළ හැක. අවමංගල කටයුතු සිදු කිරීමේ දී මෘත දේහය රෝහලින් මුදා හැර පැය 24 ක් තුළ උපරිම පුද්ගලයන් 15ක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු කළ යුතුවේ. දිනකදී නිවසකින් පිටවීමට අවසර ඇත්තේ ඒක් පුද්ගලයෙකුට පමණක් වන අතර, ඒය තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ හැඳුනුම් පතේ අවසන් ඉලක්කම මතයි. පෞද්ගලික කුලී රථ සඳහා පැනවූ මාර්ගෝපදේශ අනුව කාර් හා ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර ඇත. සෙසු වර්ගවල වාහන සඳහා ආසන ධාරීතාව දක්වා සීමා කර ඇත.
වෙනත් ලිපි
ඉන්ධන QR ගැටලුවලට විසඳුමක්
සිසුන්ගේ ජල බෝතල්වලට SLS ප්‍රමිතිය අනිවාර්යයි
ඉන්ධන QR කේත ලබාදෙන ව්‍යාජ අඩවි ගැන පැමිණිලි ඉහළට
ඉන්ධන ලබානොගත් පුද්ගලයින්ට අද (19) විශේෂ අවස්ථාවක්
ලංගම බස් අනතුරකින් 4ක් මරුට, 33කට තුවාල...
විෂ මත්ද්‍රව්‍ය මැඩලීම අඩපණ කරන්නේ නැහැ - ජනපති
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය