අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා

BREAKING : අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා

by Staff writer 11-05-2021 | 9:00 AM

COLOMBO (News 1st) : අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බවයි.