රුසියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක්

රුසියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් : සිසුන් 8ක් මරුට

by Sagarika Chathumali 11-05-2021 | 2:02 PM

COLOMBO (News 1st) : රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළු 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බවට ද වාර්තා පළ වී තිබේ.