බස්නාහිර,දකුණු වාහන ආදායම් බලපත්‍ර දීම අත්හිටුවයි

බස්නාහිර හා දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි..

by Staff writer 11-05-2021 | 6:07 PM

COLOMBO (News 1st) :  බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට ලබන (28) වැනිදා දක්වා අත්හිටුවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දකුණු පළාත තුළ ද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි (17) සිට ජුනි (16) වැනිදා දක්වා අත්හිටුවා තිබේ.