පොලීසියේ නිවාඩු අවලංගුයි

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගුයි..

by Staff writer 11-05-2021 | 4:32 PM

COLOMBO (News 1st) –  පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද(11) සිට මැයි 31 වැනිදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.