මෙරට කොරෝනා මරණ ගණන 850ක් වෙයි

තවත් කොරෝනා මරණ 23ක්: මෙරට මරණ ගණන 850 දක්වා ඉහළට

by Staff writer 11-05-2021 | 10:10 PM

COLOMBO (News 1st) :  තවත් කොරෝනා මරණ 23ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙරට‌ කොරෝනා මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගොස් තිබේ.