තවත් කොරෝනා ආසාදිතයින් 1,225ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 1,225ක්..

by Staff writer 11-05-2021 | 6:40 PM
 

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 1,225ක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.