ගතවූ පැය 24 දී එංගලන්තයෙන් කොරෝනා මරණ නෑ..

ගතවූ පැය 24 දී එංගලන්තයෙන් කොරෝනා මරණ නෑ..

by Staff writer 11-05-2021 | 10:14 PM

COLOMBO (News 1st) : ගතවූ පැය 24 දී එංගලන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවීම කැපි පෙනෙන කරුණකි.

පසුගිය වසරේ ජූලි 30 සිට දෛනිකව එරටින් කොරෝනා මරණ වාර්තා විය. සඳුදා දිනයේදී එංගලන්තයෙන් වාර්තා වූයේ, කොවිඩ් ආසාදිත මරණ 4 ක් පමණි. එංගලන්තය තුළ කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 112, 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගත වූ පැය 24 දී ආසාදිතයින් 2009 දෙනෙකු වාර්තා වීමත් සමග එරට සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 3876000 ඉක්මවා ගියේ ය.