Pfizer එන්නත වයස 12-15 ළමුන්ට අනුමතයි

අමෙරිකාව Pfizer/BioNTech එන්නත අවු. 12ත් 15ත් අතර ළමුන්ට අනුමත කරයි

by Staff writer 11-05-2021 | 8:04 AM

COLOMBO (News 1st) - අමෙරිකාව Pfizer/BioNTech කොරෝනා මර්දන එන්නත වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.