අන්තර් පළාත් ලංගම බස් නවතී..

සියලු අන්තර් පළාත් ලංගම බස් සේවා අත්හිටුවයි

by Staff writer 11-05-2021 | 8:13 AM

COLOMBO (News 1st) - සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණය සීමා කිරීමට රජය ගත් තීරණයත් සමග මේ පියවර ගත් බවය.