රුසියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් : සිසුන් 8ක් මරුට

රුසියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් : සිසුන් 8ක් මරුට

රුසියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් : සිසුන් 8ක් මරුට

කර්තෘ Sagarika Chathumali

11 May, 2021 | 2:02 pm

COLOMBO (News 1st) : රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළු 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බවට ද වාර්තා පළ වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]