home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මාස 03ක බිළිඳියක් ඇතුළු තවත් 26ක් කොරෝනා වෛරසයට බිලිවෙයි..
by Staff writer
11-05-2021 | 7:27 AM
COLOMBO (News 1st) - තවත් කොරොනා මරණ 26 ක් ඊයේ(10) රාත්‍රියේ වාර්තා විය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එම මරණ පසුගිය 03 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයින් අතර මාස 03ක බිළිඳියක් , කාන්තාවන් 11 හා පිරිමි පුද්ගලයින් 14 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. ඔවුන් අවුරුදු 36 සිට 91 දක්වා වයස්වල පසුවූවන් වේ. ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරෝනා ආසාදිතයින් 2,573 දෙනෙකු ඊයේ දිනයේ දී හදුනා ගැනුණි. ඒ සමග මෙරට සමස්ත කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 128,530ක් දක්වා ඉහළ ගියේය. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරොනා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 105,611 කි.
වෙනත් ලිපි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවයි.
ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කන්ටේනර් රථ සඳහා ඉන්ධන ලබා දීමට නව වැඩපිළිවෙළක්
ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ජනපතිගේ ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩය!
විශේෂාංග
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය