පාතාල කල්ලි නායක 'ඌරුජුවා' මරුට..

පාතාල කල්ලි නායක 'ඌරුජුවා' පොලිස් වෙඩි පහරින් මරුට..

by Staff writer 11-05-2021 | 10:34 PM

COLOMBO (News 1st) : පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන 'ඌරුජුවා' නවගමුව,වඳුරන්මුල්ලේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.