දුම්රිය ධාවනය පළාත් තුළ පමණක් සීමා කෙරේ..

දුම්රිය ධාවනය පළාත් තුළ පමණක් සීමා කෙරේ..

by Staff writer 11-05-2021 | 12:15 PM

COLOMBO (News 1st) - අද(11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය කෙරෙන්නේ පළාත් තුළ පමණක් බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති පළාත් සංචරණ සීමා අනුව එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.