තවත් කොරෝනා මරණ 23ක්: මෙරට මරණ ගණන 850 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 23ක්: මෙරට මරණ ගණන 850 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 23ක්: මෙරට මරණ ගණන 850 දක්වා ඉහළට

කර්තෘ Staff writer

11 May, 2021 | 10:10 pm

COLOMBO (News 1st) :  තවත් කොරෝනා මරණ 23ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙරට‌ කොරෝනා මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]