11-05-2021 | 4:41 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පළාතෙන් පිට පදිංචි පුද්ගලයින්ට හෝටල්වලට නවාතැන් නොදෙන ලෙසටද උපදෙස් දී ඇති බවයි....