by Staff writer 10-05-2021 | 5:30 PM
COLOMBO (News 1st) - රාමසාන් දිනයේදී මුස්ලිම් දේවස්ථානවල යාඥා මෙහෙයන් පැවැත්වීමට අවසර නොමැති බව මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.