තවත් ආසාදිතයින් 1,148ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,148ක් සුවය ලබයි

by Staff writer 10-05-2021 | 5:30 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,148ක් සුවය ලබා තිබේ.

ඒ අනුව, මේ වනවිට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 105,611 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.