අවිශ්කට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට

අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට..

by Staff writer 10-05-2021 | 6:23 PM

COLOMBO (News 1st) - හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර තිබේ.

ඒ අනුව, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කරනු ලැබ තිබේ.