''අනවශ්‍ය ලෙස කලබල නොවන්න...!''-යුද හමුදාපති

''රට Lockdown කිරීමක් නැහැ... අනවශ්‍ය ලෙස කලබල නොවන්න...!'' - යුද හමුදාපති

by Staff writer 10-05-2021 | 4:52 PM

COLOMBO (News 1st) : රට Lockdown කිරීමක් සිදු නොකරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස, යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.