නිරෝධායන නීති කැඩූ තවත් 351ක් අත්අඩංගුවට

ගෙවුණු දිනයේ නිරෝධායන නීති කැඩූ 351ක් අත්අඩංගුවට

by Staff writer 10-05-2021 | 11:14 AM

COLOMBO (News 1st) : පසුගිය පැය 24 තුළ මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 351ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ 7,316 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.