ආයතනික විභාග කල් යයි

ආයතනික විභාග දින නියමයක් නැතිව ම කල් යයි

by Staff writer 10-05-2021 | 12:11 PM

COLOMBO (News 1st) : විභාග දෙපාර්තමේන්තුව විසින් 2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.