10-05-2021 | 3:45 PM
COLOMBO (News 1st) : එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල සිට සංචාරකයින් පැමිණීම අත්හිටුවා තිබේ.
එරට ජාතික හදිසි අර්බූද හා ආපදා කළමනාකරණ අධිකාරිය අද නිවේදනය කර ඇත්තේ, මෙම සංචාරක තහනම ලබන 12 වනදා සිට බලපැවැත්වෙන බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා ව...