අද දින ආසාදිතයින් ගණන 2500 ඉක්මවයි..

මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි..

by Staff writer 09-05-2021 | 9:54 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 927ක් හඳුනා ගෙන තිබේ. ඒ අනුව, අද දින මේ දක්වා(9.30PM) වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,659 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන මෙය වේ..