මෙරට කොරෝනා මරණ ගණන 800 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 800 ඉක්මවයි

by Staff writer 09-05-2021 | 10:36 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා වෙයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.