පිළියන්දල වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වැසේ..

කොරෝනා ආසාදිතයින් 101ක්: පිළියන්දල වෙළෙඳ සංකීර්ණය වැසේ..

by Staff writer 09-05-2021 | 2:28 PM

COLOMBO (News 1st) – අහඹු පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයින් 101ක් හඳුනා ගැනීම හේතුවෙන් පිළියන්දල වෙළෙඳ සංකීර්ණය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසයි.