උෂාන් තිවංකගෙන් උස පැනීමේ වාර්තා 2ක්..

උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්..

by Staff writer 09-05-2021 | 10:37 AM

COLOMBO (News 1st) – උෂාන් තිවංක පෙරේරා උස පැනීම ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබේ.

ඒ, අමෙරිකාවේ ටෙක්සාස්හි පැවැති විශ්වවිද්‍යාල තරගාවලියකදීය. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 2.30කි.