ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක්..

ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවාරමක්..

by Staff writer 09-05-2021 | 10:48 AM

COLOMBO (News 1st) – ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවාරමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඩොලර් නෝට්ටු භාවිතයේදී විමසිලිමත් වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජනතාවට උපදෙස් දෙයි.