රාජ්‍ය ආයතන අවම කාර්ය මණ්ඩලයකින්

රාජ්‍ය ආයතන අවම කාර්ය මණ්ඩලයකින් පවත්වා ගෙන යාමට අවසර: ගැබිනි මව්වරුන් සේවයට කැඳවීමක් නැහැ..

by Staff writer 09-05-2021 | 6:33 PM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා අවම කාර්ය මණ්ඩලයකින් පවත්වා ගෙන යාමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.

ගැබිනි මව්වරුන් සේවයට කැඳවීමක් නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

වෙනත් ලිපි