රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

කර්තෘ Chathura Sooriyabandara

09 May, 2021 | 8:59 pm

COLOMBO (News 1st) – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල සහ ඕපනායක යන ප්‍රදේශවලට නායයෑම් පිළිබඳ විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]