මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල තවදුරටත් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල තවදුරටත් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල තවදුරටත් වැසේ

කර්තෘ Chathura Sooriyabandara

09 May, 2021 | 6:48 pm

COLOMBO (News 1st) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මගින් ලබා දෙන සේවා තවදුරටත් තාවකාලික නතර කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, 0112677877 යන දුරකතනය ඔස්සේ සිදු කළ වේලාව වෙන් කරවා ගැනීම් ඇතුළු සේවා සියල්ලම අවලංගු වන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]