මෙරට කොරෝනා මරණ ගණන 800 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 800 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 800 ඉක්මවයි

කර්තෘ Chathura Sooriyabandara

09 May, 2021 | 10:36 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා වෙයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]