English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
09 May, 2021 | 6:51 pm
COLOMBO (News 1st): පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ලබන බදාදා(12) පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි.
වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයින් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට ගෙන්වීමට බලාපොරොත්තුවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී ලබා ගන්නා උපදෙස් අනුව පාසල් විවෘත කිරීම සම්බන්ධව තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ජයන්ති විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය යන ත්‍රිවිධ විහාරයන්හි නායක හිමිවරුන් අද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
09 Nov, 2021 | 06:16 PM
23 May, 2021 | 10:07 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS