by Staff writer 09-05-2021 | 11:13 AM
COLOMBO (News 1st) – පසුගිය පැය 24 තුළ මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 426 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් 6,000කට ආසන්න පිරිසකට නඩු පවරනු ලැබේ.