කොරෝනා ආසාදිතයින් 101ක්: පිළියන්දල වෙළෙඳ සංකීර්ණය වැසේ..

කොරෝනා ආසාදිතයින් 101ක්: පිළියන්දල වෙළෙඳ සංකීර්ණය වැසේ..

කොරෝනා ආසාදිතයින් 101ක්: පිළියන්දල වෙළෙඳ සංකීර්ණය වැසේ..

කර්තෘ Staff writer

09 May, 2021 | 2:28 pm

COLOMBO (News 1st) – අහඹු පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයින් 101ක් හඳුනා ගැනීම හේතුවෙන් පිළියන්දල වෙළෙඳ සංකීර්ණය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]