උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්..

උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්..

උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්..

කර්තෘ Staff writer

09 May, 2021 | 10:37 am

COLOMBO (News 1st) – උෂාන් තිවංක පෙරේරා උස පැනීම ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබේ.

ඒ, අමෙරිකාවේ ටෙක්සාස්හි පැවැති විශ්වවිද්‍යාල තරගාවලියකදීය.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 2.30කි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]